Abominable (2019) Sinhala Dubbed | තම පවුලයි නිවසයි නිවනකි [සිංහල හඩකැවූ]
How to Train Your Dragon කතා මාලාවට ගොඩක්ම ආදරේ කරන අය වෙනුවෙන් කතා නිර්මාණය ගෙනආපු ඔවුන් විසින් නිකුත් කරන ලද නවතම චිත්‍රපටය තමයි මේ Abominable කියන්නේ. අපිට සත්තු එක්ක කතා කරගන්න බැරිවුනත් ඔවුන්ට සන්නිවේදනය කරන්න ඔවුන්ගේම විධික්රම තියෙනවා. ලෝකයක් වරදවා වටහාගත්තු සත්තු මූලික කරගෙන තමයි ඩ්‍රැගන් කතාමාලාව වගේම මේ ඉදිරිපත් කරන්න යන කතාවත් පාදක කරගෙන තියෙන්නේ. නමුත් කතා දෙකේම ඉන්න සත්තු මිථ්‍යාවන් විසින් ගොඩනැගුනු සතුන් වුනත්, ඔවුන් සැබෑවටම හිටියොත් මිනිසුන් මොන විදියට ඔවුන්ව වටහාගනීද? මේ ප්‍රශ්ණයට උපකල්පනයක් මූලික කරගෙන ගොඩනැගුල ලස්සන කතාවක් තමයි මේ Movie එක
📢 ADVERTISEMENTS
Explore by Category
