Ratatouille (2007) with Sinhala Dubbed | කෑම ලෑස්තියි.. [සිංහල හඩකැවූ]
ඇනිමේශන් වලට ප්රසිද්ධ PIXAR ආයතනය මඟින් නිපදවනු ලැබූ ඔස්කාර් සම්මානයක් ඇතුලු තවත් සම්මාන 43 ක් දිනා IMDB වර්ගගත කිරීම් අනුව 8.2/10 දිනා ලෝකයේ හොඳම චිත්රපටි අතර 172 ස්ථානයේ දැනට පසුවෙන ලස්සන චිත්රපටියක් සිංහල උපසිරැසි එක්ක බැලුවොත් කොහොමද?
ඔන්න එහෙනම් ටික කාලයක නිහැඩියාවකින් පසුව උපසිරැසි දෙන්න ගත්තා නැවතත්. සමහරක් විට මේක කට්ටිය බලලා තියෙන්නත් පුලුවන්. ඒත් නැවතත් බලන්න කියලා මම ආරාධනය කරනවා මම හැමෝටම. කෙටියෙන්ම කියනවනම් මේක කතාව යන්නේ මීයෙක් හා තරුණයෙක් වටා. මේ මීයා එසේ මෙසේ මීයෙක් නෙවෙයි උයන්න දන්න මීයෙක්.
ඉතිං වැඩි කතා ඕනේ නෑ කතාව බලලම ඉන්නකෝ 😁
Sinhala dubbed,sinhala movies,කාටූන්,dinka
📢 ADVERTISEMENTS
Explore by Category
