Land of the Lost (2009) | අමුතුම ලෝකයක්! | Sinhala Dubbed |සිංහල හඩකැවූ (dinkamovieslk.blogspot.com)
මේ කියන්න යන චිත්‍රපටිය ගොඩ කාලයක් තිස්සේ සිනමාලෝලීන් හොය හොය හිටපු චිත්‍රපටියක් ගැන..හැබැයි බලාපොරොත්තු උන තරම් රසවින්දනයක් මෙයින් ලබාදුන්නාද කියල එක ප්‍රශ්ණයක්..
නමුත් කොමඩි ෆිල්ම් එකක් හැටියට අසාර්ථකයි කියන්නත් බෑ..කොහොම උනත් මම මේ කියන විස්තර අනුව තීරණය කරන්න මේක බලනවද නැද්ද කියල..
එක්තරා විද්‍යාඥයෙක් ඉන්නව කාලය හරහා වෙනත් තලයන් වලට ගමන් කිරීම ගැන අධ්‍යනය කරන..ඔහුගේ මෙම අදහස විකාරයක් හැටියට පේන නිසා හැමෝම ඔහුව කොන් කරනව..කාලය මෙහෙම ගත වෙනව..ඔහු හදනව උපකරණයක් කාලය හරහා ගමන් කරන්න..නමුත් මේක අත්හදා බලන්න උනන්දු වෙන්නෙ නෑ ඔහු..නමුත් දිනක් යම් කාන්තාවක් ඇවිත් කියන දෙයක් නිසා ඔහු එකග වෙනව ඒ උපකරණය අත්හදා බලන්න..
මේ සදනා ඔවුන් තෝරා ගන්නෙ කාන්තාරයේ තියෙන ගුහාවක්..අහඹු ලෙස එහිදී මේ උපකරණය වැඩ කිරීම නිසා මේ අයට යන්න ලැබෙනව කාලයේ සීමායෙන් බැදුනෙ නැති ලෝකයක් වෙත..ඩයිනෝසරයන් වගේම අයිස්ක්‍රීම් වෑන් පවා එහි තියෙනව..මේ ලෝකයේදි ඔවුන්ට වෙන අකරතැබ්බ නිසා තමයි චිත්‍රපටය රසවත් වෙලා තියෙන්නෙ..
කතාව හොදයි කියල හිතෙනව නම් බාගෙන බලන්න..

Sinhala dubbed,sinhala movies,කාටූන්,dinka,dinkamovieslk,dinkamovieslk.blogspot,nadeenpoorna,sinhalacartoon,සිංහලකාටූන්,sinhalacartoon,landofthelostsinhala
📢 ADVERTISEMENTS
Explore by Category