The Bad Guys 2022 ( සිංහල හඩකැවූ ) හොර කණ්ඩායමේ ඉරණම Sinhala Dubbed - 720P
The Bad Guys 2022 ( සිංහල හඩකැවූ ) Sinhala Dubbed
කතාව ගැන බැලුවොත් ඉතින් මේක හරිම විනෝදයක් ලබාගන්න පුලුවන් ෆිලුමක්.දන්න විදියට කිව්වොත් සොමියෙ බලන්න පුලුවන් ෆිලුමක්.මේ කතාවෙ ඇත්තෙන්ම අපිට නරක හාදයො පස්දෙනෙක් හම්බෙනව.ඒ අය ලොකු මංකොල්ලයක් කරන්නයි යන්නෙ.ඒත් මේ මංකොල්ලය නිසා මෙයාලගෙ ජීවිතෙ උඩු යටිකුරු වෙන්න ගන්නව. මෙතනින් එහාට මං කිව්වොත් කතාවෙන් වැඩක් නැතිවෙනව. අන්න ඒ හින්ද ඔයාලටම මං මේ කතාව භාර කරන්නම්.මේ ගෙවෙන අමාරු කාලයෙ පොඩි හරි හිනාවක් ගේන්න මේ ෆිලුමට පුලුවන් කියල මට හොදටම විශ්වාසයි.මාත් උපසිරැසියෙන් උපරිම සාධාරණයක් කරලයි තියෙන්නෙ.හරි එහෙනම් කතාවෙන් උපරිම විනෝදයක් ලබාගන්න එක ඔයාලට භාරකරල මං සමුගන්නම්. —
Sinhala dubbed,sinhala movies,කාටූන්,dinka,dinkamovieslk,සිංහල_කාටුන්,Dinka_animations_sinhala
📢 ADVERTISEMENTS
Explore by Category
