Epic (2013) Sinhala Dubbed || “වනයේ කථාව …” [සිංහල හැඩකැවූ]
ඔන්න මම අරගෙන ආවා ගොඩක් ලස්සන Animation Movie එකක්.
මේ කතාවෙ නම Epic (2013). මේක 2013 දි හදපු ලස්සන කතාවක්.
මේ කතාවෙන් පෙන්නන්නෙ වනාන්තරක ජීවත් වෙන පුංචි මින්ස්සු සමූහයක් ගැන.
දවසක් MK කියන ගෑනු ළමයාට පුදුමාකාර දෙයක් සිද්ධ වෙනවා.
එයා එයාගෙ තාත්තගෙ ගෙදර ජීවත් වෙන්න ගියාට පස්සෙයි මේක වෙන්නෙ.
මායා බලයකින් එයාත් පුංචි මනුස්සයෙක් බවට පත් වෙනවා.
ඒවගේම එයා වනාන්තරය දුෂ්ටයින්ගෙන් බේරගන්නත් උදවු කරනවා.
එහෙනම් කතාව බලන්නකෝ…
🕵️ Upload by : Nadeen Poorna (admin)
Sinhala dubbed, sinhala movies, කාටූන්, dinka, dinkamovieslk, සිංහල_කාටුන්, Dinka_animations_sinhala
📢 ADVERTISEMENTS
Explore by Category