Kung Fu Panda 3 (2016)sinhala dubbed | එක් මකර සටන් ශූරයෙක්, පෙරළිකාර ප්රතිවාදියෙක්, දැවැන්ත ද්වන්ත සටනක්!. [සිංහල හඩකැවූ]

📅 Year2016
⭐ IMDb6.9/10
🎬 GenreAnimation, Action, Adventure, Comedy, Family
🎥 DirectorJennifer Yuh Nelson
🚀 Release2016-01-23
ඔයාලට මතක ඇති දෙවන කතාවෙ අවසානයට පැන්ඩලා ජීවත් වෙන විශාල ගමක් පෙන්වමින් පෝගේ තාත්තාව පෙන්නුම් කරලා තමා අවසන් වෙන්නේ. ඔයාලා තුන්වැන්නේ පූර්ව ප්රචාරක පට නැරඹුවනම් ඔයාලට දැක ගන්න ලැබෙන්න ඇති ඒ දෙන්නා එකතු වෙනවා. ඔය ඇති ඒ ටිකෙන්. මෙහි ප්රතිවාදියා ගැන ටිකක් කිව්වොත් ප්රබල දුෂ්ට පරතිවාදියෙක් කිව්වොත් නිවැරදියි. නොහිතන දේවල් බොහොමයක් සිදු වෙනවා. තව එකක් හිනා වෙවී බලන්න පුළුවන් එකක් නිසා කම්මැලිකමක්නම් දැනෙන එකක් නෑ.
📥 DOWNLOAD LINKS
⬇️ Download 720p🕵️♂️ UPLOADED BY NADEEN POORNA
📢 ADVERTISEMENTS
Explore by Category