Pinocchio (2022) Sinhala Dubbed | ලීයේන් හදපු පුංචි කොල්ලා තාත්තව සොයාගෙන යන අපූරූ කතාව [සිංහල හඩකැවූ]

📅 Year: 2022
⭐ IMDb: 5.1/10
🎬 Genre: Family,Fantasy
🎥 Director: Robert Zemeckis
🚀 Release: 2002-09-07
2022 වසරේදී ඩිස්නි ප්ලස් වෙතින් පිනෝකියෝ සහ පීටර් පෑන් ඇන්ඩ් වෙන්ඩි ලයිව් ඇක්ශන් සිනමාපටයක් නිකුත් වෙනවා කියලා ඩිස්නි ප්ලස් ඉවෙන්ට් එකෙදි නිවේදනය කරලා තිබ්බත් ඒක එහෙම උන්නේ නෑ එහෙම උනා නම් මෙක තවත් ලස්සන වෙන්න තිබුනා. හැබෝ 2019 පිනෝකියෝ එකේ රගපාන්න ටොම් හෑන්ක්ස් නම් මේකට එකතු වෙලා තියෙනවා. ඉතිං ඇමෙරිකානු තවත් ෆැන්ටසිය විදහට 5.1/10 IMDB දර්ශකයේ ඉහල අගයක් ලබා ගනිමින් Robert Zemeckis විසින්ම මේක අදීක්ශනය කරලා තියෙනවා ඉතිං අන්තීමේදී අපේ හැගීම් ඇවිස්සෙන විදියට රංගනයෙන් දායක වෙන නලු කැල අතරින් Robert Zemeckis, Chris Weitz, and Simon Farnaby කියන මේ අයට විශේශ තැනක් දුන්නට පාඩු නෑ චරිත වලට හානියක් නැතිව උපරිම සාදාරනයක් ඒ අය කරලා තියෙනවා. වැඩි කතා නැතුව කතාව පැත්තට පොඩ්ඩක් හැරිලා බලමු. පිනෝකියෝ කතාව එක එක විදිහට හොඩක් අය අහලා ඇතිනේ ඉතිං කතාව පටන් ගන්නේ තනකොල පෙත්තගෙන් එයා ඉන්න ගෙයක් හොයාගෙන යනකොට ඔරලෝසු හදන වගේම ලී කැටයම් කරන ගෙදරක් හම්බ වෙනවා එහේ ඉන්න ගෙප්පෙට්ටෝ කියලා වයසක මනුස්සයෙක් එයා ලී වලින් හරිම ලස්සන රූකඩයක් කැටයම් කරලා තියෙනවා. ඉතිං මේ රූකඩයත් එක්ක සෙල්ලම කර කර ඉදලා එයා නිදා ගන්න යනවා ඉතිං එතකොටම මෙයා දකිනවා උල්කාවක් කඩන් වැටෙනවා ඔයාලා දන්නවමේ ඒම එකක් දැක්කාම කවුරුත් ප්රර්තනාවක් කරනවා කියන්න ඉතිං මෙයත් පතනවා හෙට වෙද්දි මේ රූකඩේට ඇත්තම පිරිමි ලමයෙක් වගේ පන එන්න කියලා. මෙයා පැතුවා වගේම පන නම් ආවා ඒත් ඇත්තම කොල්ලෙක් නම් නෙමේ. හොදම හරිය තමා දැන් ඉතිං මේ පිනෝකියෝ කියන රූකඩේට ඇත්තම ළමයෙක් වගේ වෙන්න නම් නිල් සුරන්ගනාවී කියන විදියට එයාට කරන්න අබියෝග ටිකක් දෙනව. ඒ අභියෝහ පස්සේ යනකොට සෑහෙන කරදර ගොඩකට මෙයාට මුහුන දෙන්න වෙනවා ඉතිං එර් අභියෝග ජයගෙන එයාට ඇත්තම ඇත්ත පිරිමි ළමයෙක් වෙන්න වෙන්න පුලුවන් වෙයිද කියලා ඔයාලම බලන්නකෝ.
📥 DOWNLOAD LINKS
⬇Download 1080p🕵️♂️UPLOADED BY NADEEN POORNA