Main Menu

Movie Categories

Trending Now 🔥

Welcome to Dinka Movies LK - Quality Sinhala Dubbed Movies for Free! | සිංහල හඬකැවූ චිත්‍රපට සහ ටෙලි කතා මාලා නොමිලේ නරඹන්න සහ ඩවුන්ලෝඩ් කරගන්න. දැන්ම පිවිසෙන්න Dinka Movies LK වෙත!

Ben 10: Alien Force (2008) Sinhala Dubbed All Episodes - සිංහල හඩකැවූ

📅 Year2008
⭐ IMDb7.6/10
🎬 GenreTV Series
📆 Release2008-2010
🗃️ Season3
🎥 CreditCartoon Network

Ben 10: Alien Force යනු ජනප්‍රිය Ben 10 කාටූන් මාලාවේ දෙවන ප්‍රධාන කොටස වන අතර, මේ කතාවේදී Ben Tennysonට වයස අවුරුදු 15ක් පමණ වන කාලය පෙන්වයි. Ben කලින් Omnitrix භාවිතා කිරීම නතර කර සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරන අතර, ඔහුගේ Grandpa Max අතුරුදහන් වීමෙන් පසු නැවත Omnitrix භාවිතා කර ලෝකය ආරක්ෂා කිරීම සඳහා සටන් කිරීමට යොමු වේ. මේ series එකේදී Ben තම cousin Gwen සහ කලින් සතුරෙකු වූ Kevin Levin සමඟ එකතුවී Highbreed නම් බලවත් Alien ජාතියක් පෘථිවිය අල්ලා ගැනීමට කරන සැලසුම් නවත්වීමට උත්සාහ කරයි. Ben Omnitrix උපකරණය භාවිතා කර Swampfire, Big Chill, Humungousaur, Echo Echo, Chromastone වැනි නව Alien බලයන් ලබාගෙන විවිධ සතුරන්ට එරෙහිව සටන් කරයි. මේ series එක තුළ friendship, team work සහ වගකීම් ගැන තවත් ගැඹුරු ලෙස පෙන්වන අතර, කලින් series වලට වඩා story එක serious සහ action වැඩිවූ එකක් ලෙස දක්නට ලැබේ. Ben සහ ඔහුගේ කණ්ඩායම Highbreed සැලසුම් පරාජය කරමින් පෘථිවිය ආරක්ෂා කිරීමට සමත් වෙයි. මේ series එකට Seasons 3ක් තිබෙන අතර Season 1 සහ Season 2 වල episodes 13 බැගින් සහ Season 3 වල episodes 20ක් තිබෙන අතර මුළු episodes 46ක් අන්තර්ගත වේ. Alien Force කතාවෙන් පසුව Benගේ කතාව දිගටම Ultimate Alien series එක තුළට යයි.

✨ Select Download Quality ⤵

📥 DOWNLOAD ALL EPISODES
UPLOADED BY 𝗡𝗔𝗗𝗘𝗘𝗡 𝗣𝗢𝗢𝗥𝗡𝗔
📢 ADVERTISEMENTS
Home Movies Series Menu