Ne Zha (2019) Sinhala Dubbed Movie [ සිංහල හඩකැවූ ]

📅 Year2019
⭐ IMDb7.9/10
🎬 GenreAnimation, Fantasy, Adventure
🎥 DirectorJiao Zi
🚀 Release2019-07-26
Ne Zha (2019) Sinhala Dubbed Movie - දෛවය වෙනස් කරපු පොඩි යකාගේ කතාව! මේක නම් පට්ට ෆිල්ම් එකක්! Movie එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො. හොදයි මේක චීන කතාවක් මේ කතාව Imdb 7.7 අරගෙන තියෙනවා. ඉතින් හිතාගන්නකො කොහොම කතාවක්ද කියල. Box office ගැන කිව්වොත් මෙක $723.65 million උපයාගන්න සමත්වෙලා තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට යමු. ඔන්න සටනකින් තමයි කතාව පටන්ගන්නෙ. සටනෙදි දුශ්ටයා ව්නාස උනාම (රතු,නිල්) මුතු දෙකක් හැදෙනව. රතුපාට මුතුව යක්ශ මුතුවක් ඒක අවුරුදු තුනකින් විනාශ වෙන්න ඒකට දිව්‍ය ශාපයක් කරනවා. නිල්පාට මුතුවෙන් මිනිසුන්ගෙ අමරණීය දෙවියන් වන ලී ජින්ට පුතෙක් ඉපදෙයි කියල ඒ මුතු කෙනෙක්ට බාර දෙනවා. කොහොම කොහොම හරි අර රතුපාට මුතුවෙන් ලමය ඉපදෙන්නෙ…..
🕵️♂️ UPLOADED BY NADEEN POORNA
📢 ADVERTISEMENTS
Explore by Category