The Garfield Movie (2024) Sinhala Dubbed | ගාෆීල්ඩ්ගේ කිරි හොරකම! [සිංහල හඩකැවූ]
මේ අරගෙන ඇවිත් තියෙන්නේ ගාෆීල්ඩ්ගේ අලුත්ම චිත්රපටිය. මේ වෙන්කොට IMDb දර්ශකයේ 5.7ක අගයක් ගන්න මේක සමත් වෙලා තියෙනවා. හඬකැවීම් ශිල්පීන් විදියට Chris Pratt (ගාෆීල්ඩ්), Samuel L. Jackson (වික්), Hannah Waddingham (ජින්ක්ස්), Ving Rhames (ඔටෝ), Nicholas Hoult (ජෝන්) ආදී ජනප්රිය නළු නිළියන් පිරිසක් යොදාගෙන තියෙනවා. ෆිල්ම් එකට මිනිස්සුන්ගේ අවධානය ඇදගන්න ලොකු ලොකු නළු නිළියන් යොදාගන්න එක ඉතින් හොලිවුඩ් එකේ තියෙන ට්රෙන්ඩ් එකක්. මේ ෆිල්ම් එකත් වෙනසක් නෑ.
Download 720p
Sinhala dubbed,sinhala movies,කාටූන්,dinka
📢 ADVERTISEMENTS
Explore by Category
