The SpongeBob Movie: Sponge Out of Water (2015) | මුහුදු පතුලෙන් එළියට ආපු ස්පොන්ජ්බොබ් [සිංහල හඩකැවූ] Sinhala Dubbed
මේක The SpongeBob Movie: Sponge Out of Water (2015) . IMDb 6.3/10 ක අගයක් අරන් තියනවා. මේක ගොඩක් පරණ ඉදන් තියන කාටුන් කතා මාලාවක්ලු. 1999 වසරේ තමයි මුලින්ම රූපවාහිණියෙ විකාශය වෙලා තියෙන්නෙ. අපේ රටේ එතරම් නැති වුනත් ඇමරිකාව වගේ රටවල කුඩා ළමයි අතර බොහෝ ජනප්රිය කාටුන් කතා මාලාවක්. ඒ නිසාම 2011 වසරේ ඉදන් මේ කතාව කොමික් පොත් විදියටත් එළිදක්වලා තියනවාලු.ඒ වගේම ජනප්රිය වීඩියෝ ක්රීඩාත් තියනවාලු. මටත් කිව්වෙත් ඉතින් විකිපීඩියා තමයි.
මේ වෙද්දි චිත්රපටි විදියට හතරක් ඇවිල්ලා තියනවා. මේ තමයි හතරවෙනි ස්පොන්ජ්බොබ් චිත්රපටිය.
Upload : Nadeen Poorna [Admin]
📢 ADVERTISEMENTS
Explore by Category
