Home Alone (1990) Sinhala Dubbed| මෙහෙම ගෙදර තනි උනොත්! [සිංහල හඩකැවූ]
මේක අධ්යක්ෂවරයා විදිහට කටයුතු කරලා තියෙන්නේ Chris Columbus මහත්මයා තමා…තව මේකට රංගනයෙන් දායක වෙලා තියනවා Macaulay Culkin, Daniel Stern , Joe Pesci කියන කට්ටිය…පට්ටම රංගනයකට දායක වෙනවා කිව්වොත් නිවැරදියි.කතාව ගැන කියන්න ඕනෙද මංදා..එක්කෝ ටිකක් කියන්න.
කෙවින් කියන්නේ ලොකු පවුලක ඉන්න පොඩි කොලුවෙක්. සල්ලි බාගේ එහෙම නැතුවත් නෙමේ. ඉතින් මෙයා කරොත් කරන්නේ මහ නොසන්ඩාල වැඩක්ම තමා. ඒ නිසා මෙයා ටිකක් මේ පවුලෙන් කොන් වෙලා වගේ තමා ඉන්නේ. කවුරුත්ම ආදරය කළේ නෑ. හරිම දගයි. ඉතින් මෙයගේ අමම්ගේ හරි තාත්ත්ගේ හරි සහොදරයෙක් කියනව එයාගේ පවුලේ ඔක්කොටම පැරිස් වලට එන්න කියලා…ඉතින් මෙයාලා වේලවත් පරක්කු කරගෙන මෙ කෙවින්ව නිවස තුළ දාලා තමා යන්නේ…එතනින් එහාට කියන්න යන්නෙ නෑ…
Sinhala dubbed,sinhala movies,කාටූන්,dinka,dinkamovieslk,සිංහල_කාටුන්,Dinka_animations_sinhala
📢 ADVERTISEMENTS
Explore by Category
