Big Top Scooby-Doo! (2012) Sinhala Dubbed | සිංහල හඩකැවූ

📅 Year2012
⭐ IMDb7.7/10
🎬 GenreFamily, Animation, Comedy, Mystery
📆 Release2012-10-09
⏳ Runtime81min
🎥 DirectorHeather A. Maxwell
මේ ෆිම් එකට IMDB දර්ශකයෙ 8.0 ක අගයක් තියනවා. තව මේ ෆිල්ම් එකට Frank Welker, Grey Delisle, Mindy Cohn, Mattew Lillard යන අය හඩින් දායක වෙනවා. මේ ෆිල්ම් එක animation ෆිල්ම් එකක්. ඇත්ත්ටම මේ ෆිල්ම් එකේ වෙන්නෙ ස්කූබී කණ්ඩායම යනවා ඇට්ලාන්ටිස් නගරයට නිවාඩුවක් ගතකරන්න. ඒගොල්ලො හිතනවා මෙහෙදිනම් ඒගොල්ලන්ට නිදහසේ ඉන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඒක වැරදෙනවා. ෆ්රෙඩ් ඉතින් ටිකක් වගේ පිස්සෙක්නෙ. ෆ්රෙඩ්ට සර්කස් පිස්සුවක් තියනවා. එයා ඇට්ලාන්ටිස් නගරයෙ සර්කස් එකක් තියනවා දකිනවා. ඉතින් ෆ්රෙඩ් කියනවා කණ්ඩායමට ඒක බලන්න යමු කියලා. ඒත් ඒ සර්කස් එක ඇතුළෙ අද්භූත දේවල් සිද්ධ වෙනවා. ඒ සර්කස් එක ඇතුළෙ නරවෘකයන් ඉන්නවා.
✨ Select Download Quality ⤵
UPLOADED BY 𝗡𝗔𝗗𝗘𝗘𝗡 𝗣𝗢𝗢𝗥𝗡𝗔
📢 ADVERTISEMENTS
Explore by Category