Ratsasan (2018) Sinhala dubbed | අති බිහිසුණු ඝාතකයකුගේ මායාකාර වියරුව! [සිංහල හහඩකැවූ]

හොඳම ඉන්දියානු චිත්රපට අතර 44 වන ස්ථානය හිමිකර ගත් Dhuruvangal Pathinaaru චිත්රපටය මතකද? එදා මෙදා තුර දමිළ සිනමාවෙන් බිහිකරන ලද හොඳම Thriller සිනමා පටය ලෙස විරාජමාන අයුරින් වැජඹුණු Dhuruvangal Pathinaaru චිත්රපටය මතකද? වසර කීපයක් තිස්සේ රැකගෙන පැමිණි ඒ අභිමානය සුණු විසුණු කරමින්, Dhuruvangal Pathinaaru චිත්රපටයට හිමි ස්ථානය ඩැහැගත්, දමිළ සිනමාවේ නවතම කාල තුවක්කු වෙඩි මුරය ඔබ වෙතට තිලිණ කරන්නයි මේ සූදානම! වැඩක් නැහැ වගේ කියලා හිතෙනවද? එහෙනම් අතෑරලා දාන්න. මට නෙමෙයි පාඩු වෙන්නෙ! 25000 කට ආසන්න මනාප සංඛාවක් තුලින්, 8.7 ක් වැනි අති දැවැන්ත අගයක් කර කරකැවුණු IMDB දර්ශකය… Top Rated Indian Movies ලැයිස්තුවේ 3 වන ස්ථානය… අවිවාදයෙන්ම එදා මෙදා තුර දමිළ සිනමාවෙන් බිහිකරන ලද දැවැන්තම Thriller/Mystery/Crime සිනමා නිර්මාණය… අවිවාදයෙන්ම එදා මෙදා තුර දමිළ සිනමාවෙන් බිහිකරන ලද බිහිසුණුම, මිලේච්ජතම ඝාතකයා… පාවෙන සටන් දර්ශණ නැහැ… වීරයා තනියෙන් ඇවිත් සීයකට විතර උඩින් වීසිවෙන්න ගහන දර්ශණ නැහැ… කෙල්ලයි කොල්ලයි මල් ගස් වටේ දුව දුව සිංදු කියන්නේ නැහැ… වැඩක් නැහැ වගේ කියලා හිතෙනවද? එහෙනම් අතෑරලා දාන්න. මට නෙමෙයි පාඩු වෙන්නෙ!
📥 DOWNLOAD LINKS
⬇️ Download 720p🕵️♂️ UPLOADED BY NADEEN POORNA