Robots (2005) Sinhala Dubbed | සිංහල හඩකැවූ

📅 Year2005
⭐ IMDb6.5/10
🎬 GenreAnimation, Comedy, Family, Science Fiction
🎥 DirectorChris Wedge
කථාවෙ ප්‍රධාන චරිතය තමයි රොඩ්නි. මෙයා තරුණ නිමැවුම් කරුවෙක්. මෙයා දවසක් දකිනවා බිග්වෙල්ඩ්ව.ඒ බිග්වෙල්ඩ් විදිහෙ බැලුමකින්. බිග්වෙල්ඩ් ඉන්නෙ නම් රොබෝ නගරේ. බිග්වෙල්ඩ් කියන්නෙ නිමැවුම්කරුවෙක්. මෙයාගෙ අරමුණ තමයි හැමෝගෙ ජීවිතවලට එළියක් දෙන එක. එයාට ඕණෙ හදලා තියෙන්නෙ මොන යකඩවලින්ද අමතර කොටස්වලින්ද යන්න වැදගත් නැහැ ජීවිත ලස්සන කරන්න අවශ්‍ය කොටස් හදන්නයි. දැන් රොඩ්නිගෙ හීනයක් තමයි මේ බිග්වෙල්ඩ්ව මුණ ගැහෙන එක. එතකොට මෙයාගෙ තාත්තා හර්බ්ට හීනයක් තියෙනවා සංගීතඥයෙක් වෙන්න හීනයක්. මේ කථාවෙන් ලොකු පොඩි කාටත් හොඳ පණිවිඩයක් දෙනවා. ඒ තමයි හීනයක් වෙනුවෙන් සටන් කළේ නැත්නම් ඒක (ඒ දුක) තමාන්ගෙ හිතේ සැරිසරනවා.
✨ Select Download Quality ⤵
UPLOADED BY NADEEN POORNA
📢 ADVERTISEMENTS
Explore by Category