Super 8 (2011) with Sinhala Dubbed| සැඟවුන රහසක්..[සිංහල හඩකැවූ]

📅 Year: 2011
⭐ IMDb: 6.8/10
🎬 Genre: Thriller, Science Fiction, Mystery
🎥 Director: J.J. Abrams
🚀 Release: 2011-06-09
මේ ෆිල්ම් එක මේ වෙනකොට IMDB Rating වල 7.6/10 ක අගයක් ලබාගෙන බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙලමින් මේ දවස් වල හොලිවුඩයේ තිරගත වෙනව. ෆිල්ම් එකේ රඟපාන අයගැන කියනව නං Joel Courtney, Kyle Chandler, Elle Fanning ඇතූළු සියළුම දෙනා ඉතා විශිෂ්ඨ රඟපෑමක නිරත වෙනව. තවත් අටුවා ටීකා නැතුව එහෙනං ඉස්ටෝරිය පොඩ්ඩක් කියන්නංකො. 1979 ග්‍රීස්ම සෘතුවෙදී යාළුවො සෙට් එකක් ඒයාල හදන Super 8 චිත්‍රපටිය පටිගත කරන අතරෙ කෝච්චි අනතුරක් දකිනව. ඒ සිදුවීමෙන් දින කීපයකට පස්සෙ අසාමාන්‍ය අතුරුදන්වීම් සහ විසඳිය නොහැකි සිදුවීම් පෙලක් නගරය තුල සිදුවෙනව.මේ සිද්ධියෙ ඇත්ත තත්වය හංගන්න පාලකයො උත්සහ කරනව. ඒක එයාලට කරන්න පුළුවන් වෙයිද කියල චිත්‍රපටිය බාගෙනමබලමු නේද?
📥 DOWNLOAD LINKS
Download 720pUPLOADED BY NADEEN POORNA